පාර්ලිමේන්තුව ලබන 14 වනදා උදෑසන 10.00ට කැඳවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනය කරයි. ජනාධිපතිවරයා අද(04) පස්වරුවේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ.
The post පාර්ලිමේන්තුව ලබන 14 වන දා කැඳවයි appeared first on Lankatruth.