Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

පළාත් සභා ඡන්දය තව මාස දෙක තුනක් කල් ගියත් ප්‍රශ්නයක් නැහැ…

පළාත් සභා මැතිවරණය තවත් මාස දෙක තුනක් කල් ගත වූවාට ප්‍රශ්නයක් නැතැයි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පළාත් සභා සීමානීර්ණ...

View Article


බාලගේ, නයිඳුවාවඩු මහත්වරුන්ගේ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන...

බස්නාහිර පළාත් සභාවේ 2009 වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයේ මැතිවරණ කටයුතුවල නිරතව සිටියදී, එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මැරයන් විසින් ඝාතනය කළ නන්දන බාලගේ මහතාගේ සහ ඉන් පසු...

View Article


ජනතා මුදල් අවභාවිතයට එරෙහිව ගෝඨාට ඇතුළු 07කට නඩු

වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ත‍්‍රී පුද්ගල...

View Article

උදයංගගේ ඥාතීන් 05කගේ ගිණුම් වාර්තා දෙන්නැයි බැංකු 19කට මුල්‍ය ආයතන 46කට නියෝග

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධ සිද්ධියට අදාළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ ඥාතීන් 05 දෙනෙකුගේ ගිණුම් සම්බන්ධ තොරතුරු...

View Article

2018.08.24

The post 2018.08.24 appeared first on Lankatruth. Related posts: ශිෂ්‍ය කප්පාදුව නවතනු! – HND සිසූහු පාරට බසිති WFTU ආසියනු පැසිපික් නියෝජිතයෝ ලංකාවේදී රැස් වෙති “ගම ගොඩනගන – දූෂණය පරදන නායකත්වයකට...

View Article


පළාත් සභා සීමානීර්ණ කොමිෂන් වාර්තාවට එජාප, ශ්‍රිලනිප, TNA, මහින්ද පිලේ 139ක්...

නව මිශ්‍ර මැතිවරණය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදාළ පලාත් සභා කොට්ඨාස සීමානීර්ණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභා වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේදී ඡන්ද 139කින් පරාජයට පත්විය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී...

View Article

සතියක් තුළ සිව්වැනි වරටත් රුපියල කඩා වැටේ

ශ්‍රී ලංකා මහ බැංකුව අද(24) නිකුත් කළ විනිමය අනුපාතික වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තාගත පහළම අගය වාර්තා කළේය. ඒ අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 162.11ක් ලෙසත්...

View Article

ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් අද(24) දිවුරුම් දී තිබේ. ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධූරය සහ පක්ෂ නායකත්වය හෙබවූ මැල්කම් ටර්න්බුල් වෙත පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් පක්ෂ...

View Article


රුපියල් ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන SP ප්‍රශ්න කරයි

අනුරාධපුර ස්වර්ණාභරණ සාප්පුවක රුපියල් ලක්ෂ 32කට ආසන්න රන්බඩු සහ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් 01 භාර පොලිස් අධිකාරී එච්. සමුද්‍රජීව මහතාගෙන් අද (24) පැය 5කට ආසන්න...

View Article


කතානායකගෙන් නව කමිටුවක්

සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජය වීමත් සමඟ පළාත් සභා මැතිවරණය  පැවැත්වීමට අදාල නිර්දේශ ලබාගැනීමට කතානායකවරයා විසින් කමිටුවක් පත්කළ යුතු අතර ඒ සඳහා කතානායකවරයා විසින් පංච පුද්ගල කමිටුවක් මේ...

View Article

උමාඔයෙන් බැට කෑ ජනතාවට වතුර බෙදූ බවුසර් “ස්‌ට්‍රයික්”–මාස තුනකින් මුදල් ගෙවා...

බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ ජනතාවට වසර කිහිපයක සිට දින පතාම පානීය ජලය ලබාදුන් බවුසර් හා ට්‍රැක්‌ටර්වල හිමිකරුවන් හා රියෑදුරන් පසුගිය 22වනදා සිට වැඩවර්ජනයක්‌ ආරම්භ...

View Article

නලීන් බණ්ඩාර බැංකුවට පොලු තියලා –අධිකරණයත් මගහරියි

නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති, නලීන් බණ්ඩාර මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන නොගෙවා සිටීම පිළිබඳව එම බැංකුව විසින් කුලියාපිටිය මෙහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුවට ඔහු පෙනී...

View Article

කුරුණෑගල නගරාධිපතිගේ ජගුවර් මේනියාවට රාජ්‍ය බැංකුවකින් ණයක්

මහින්ද පිලට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගේ පරිහරණය සඳහා මිලදි ගැනීමට යෝජනා කර ඇති ජගුවර් රථයට සහ වෙනත් අවශ්‍යතා සඳහා යැයි පවසා තවත් වෑන් රථ දෙකක් නගර සභාවට මිලදී ගැනීමට...

View Article


ජනතාවට රිදෙද්දි තමන්ට නොරිදෙන පාලකයො ජනතාවාදී පාලකයො ද?

මොන වැඩවර්ජනය කෙරුවත් ආණ්ඩුවට දැනෙන්නේවත් නැති බවට පසුගිය දා ජනාදිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය ඉතාම අශෝබන ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ...

View Article

බදුල්ලේ විදුහල්පතිනිය දනගැස්සවීමේ සිද්ධියේ කමිටු වාර්තාව පිළිගන්න බැහැ

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුල්පතිනිය ආර්. භවානි මහත්මිය දනගැස්සවිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත පත් කළ කමිටුව විසින් සිදු කළ විමර්ශන වාර්තාව පිළිගත නොහැකි බව ලංකා ගුරු...

View Article


වැටුප් විශමතා නිවරදි කිරීමට පත්කළ කොමිසමේ මංගල රැස්වීම සඳුදා

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විශමතා නිවරදි කිරීම සහ වැටුප් සම්බන්ධ ගැටළු විමර්ශනය සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසම පළමුවරට ලබන සඳුදා දින ජනාධිපති කාර්යාලයේදී රැස්වන බව වාර්තා වේ. ජනාධිපතිවරයා විසින්...

View Article

වැසුනු රජරට විභාග කටයුතු සඳහා පමණක් විවෘත වේ

වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ සහ ව්‍යවහාරික විද්‍යා පීඨ ලබන මස 3 වැනිදා විභාග කටයුතු හේතුවෙන් විවෘත කරන බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය...

View Article


මැති ඇමතිවරුන්ගේ කිරි හරක් ජාවාරමෙන් කිරි ගොවියා අමාරුවේ වැටෙයි

ආණ්ඩුවේ සහන ණය ක්‍රියාවලිය යටතේ විදේශ රටවලින් ගෙනා කිරි ගවයින් මිලදී ගත් ගොවීන් එම කිරි ගවයින්ගෙන් අපේක්ෂිත ආධායමක් නොලැබීම හේතුවෙන් නිසා දැඩි අසීරුතාවයකට පත්ව සිටියි. දේශිය කිරි කර්මාන්තය ඉහළ නැංවීම...

View Article

වැලිකඩ කාන්තා රැඳවියෙකු හදිසියේ මියයයි

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු අද(25) පෙරවරුවේ මියගොස් අතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කර සිටියේ අදාල කාන්තා රැඳවියා හෘදයාබාධයක් හේතුවෙන්...

View Article

වෙනිසියුලාවට සහය පළකිරීමේ හමුවකට ජවිපෙ එක්වේ

දකුණු ඕස්ට්‍රේලියානු කොමියුනිස් පක්ෂය විසින් වෙනිසියුලාවට සහයෝගීතාව පළකිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ  හමුවකට ජනතා විමුක්ති පෙරමුණේ ඇඩිලෙයිඩ් (Adelaide) සංවිධානයේ නියෝජිතයින් සහභාගී වූහ. මෙම විශේෂ හමුව...

View Article
Browsing all 8428 articles
Browse latest View live