Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

පළාත් සභා ඡන්දය තව මාස දෙක තුනක් කල් ගියත් ප්‍රශ්නයක් නැහැ…

$
0
0

පළාත් සභා මැතිවරණය තවත් මාස දෙක තුනක් කල් ගත වූවාට ප්‍රශ්නයක් නැතැයි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පළාත් සභා සීමානීර්ණ කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේය. මෙම පළාත් සභා සීමානීර්ණ කොමිෂන් වාර්තාවට විරුද්ධව ඡන්දය ලබා දෙන බවද ඇය එහිදීප්‍රකාශ කළේ ය.

The post පළාත් සභා ඡන්දය තව මාස දෙක තුනක් කල් ගියත් ප්‍රශ්නයක් නැහැ… appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles