නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති, නලීන් බණ්ඩාර මහතා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ණය ලබාගෙන නොගෙවා සිටීම පිළිබඳව එම බැංකුව විසින් කුලියාපිටිය මෙහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුවට ඔහු පෙනී නොසිටින බව අනාවරණය වේ. ඇමති නලින් බණ්ඩාරට විරුද්ධව පවරා තිබෙන නඩුවේ අංකය 75/එම්./2015 වේ. ඔහු ණය මුදල ලබාගෙන ඇත්තේ, 00520 48000 2301 දරන ගිණුම් අංකය යටතේය. […]
The post නලීන් බණ්ඩාර බැංකුවට පොලු තියලා – අධිකරණයත් මගහරියි appeared first on Lankatruth.