බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ ජනතාවට වසර කිහිපයක සිට දින පතාම පානීය ජලය ලබාදුන් බවුසර් හා ට්‍රැක්‌ටර්වල හිමිකරුවන් හා රියෑදුරන් පසුගිය 22වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබීම නිසා ප්‍රදේශවාසී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මෙම බවුසර් රථ සඳහා මාස තුනක පමණ කාලයක් නියමිත මුදල් නොගෙවීම නිසා මෙම බවුසර් රථ සේවයේ නොයොදා […]
The post උමාඔයෙන් බැට කෑ ජනතාවට වතුර බෙදූ බවුසර් “ස්‌ට්‍රයික්” – මාස තුනකින් මුදල් ගෙවා නැහැ appeared first on Lankatruth.