Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

සමනලී, නදී, මහේන්ද්‍ර සහ ජැක්සන් සිග්නීස් සම්මානයෙන් පිදුම් ලබති

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සීග්නීස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රිය රංගන...

View Article


කාලිංග කුමාර අවසන් වටයට

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ(25) පැවති පිරිමි මීටර් 400 අවසන් පූර්ව වටයේදී තත්පර 46.21ක කාලයක් වාර්තා කරමින් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩක එච්. කේ. කාලිංග කුමාර සමත්විය. එම...

View Article


පෞද්ගලික රෝහල්වල අයකිරීම් සඳහා උපරිම මිලක් නියම වෙයි

පෞද්ගලික රෝහල්වලින් සිදුකෙරෙන විවිධ අයකිරීම් නියාමනය සඳහා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ගාස්තු ඇතුළු විවිධ අයකිරීම්...

View Article

ගෝලීය පොලී අනුපාත ඉහළයාමේ බලපෑමට ගොදුරුවන රටවල් අතර ලංකාවට මුල් තැනක්

ගෝලීය පොලී අනුපාත ඉහළ යාමේ බලපෑමට ගොදුරු වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පවතින බව මූඩි ආයෝජන සේවාව හෙලිකර සිටියි. මූඩි ආයෝජන සේවාව පෙන්වා දෙන ආකාරයට විදේශ සංචිත ඉක්මවා, ලබාගත් ණය මුදල් ආපසු ගෙවීමට...

View Article

වැඩ තහනම් කළ විදුලි වෘත්තීය සමිති නායකයින්ට ජය -නැවතත් සේවයට

ලංකා විදුලි බල මණ්ඩලය තුළ සිදුවන දූෂණ වංචාවලට එරෙහිව සිදු කරනු ලැබූ විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් වැඩ තහනම් කරනු ලැබූ වෘත්තීය සමිති නායකයින් 06 දෙනා නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔවුන්...

View Article


අපේ අරමුණ නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයට ඡන්දය තියන්නයි

ඉදිරි පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ යැයි වාරි මාර්ග,ජල කළමණාකරන සහ ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. සෙංගල්ඔය ව්‍යාපාරයේ කටයුතු...

View Article

පාකිස්ථාන අගමැති පළමු පන්තියේ ගුවන් ගමන් තහනම් කරයි

පාකිස්ථාන නව රජය අනුගමනය කරන රාජ්‍ය නිලධාරීන්ගේ අභිමතය පරිදි මුදල් පරිහරණය සිමා කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ජනාධිපති, අගමැති ඇතුළු සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ ගුවන් ගමන් පළමු පන්තියේ සිදු කිරීම තහනම් කොට...

View Article

අගමැති කමිටුවත් ඡන්දය කල් දැමීමේ උපක්‍රමයක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමට නියමිත කමිටුවද ඡන්ද කල්දැමීමේ උපක්‍රමයක් මිස විසඳුම් මගක් නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නව මැතිවරණ...

View Article


පැමිණිලි 10182කින් 268කට නඩු ගොනු කරයි –මැති ඇමැතිවරුන් 08කටත් නඩු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය තෙවසරේ ලැබුණු පැමිණිලිවලට අදාළව නඩු 268ක් පවරා ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි. එම නඩු පැවරූ පිරිස අතර හිටපු ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත්...

View Article


ගෝඨාභයට සිතාසි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව සැප්තැම්බර් 10 වැනිදා විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (27) සිතාසි නිකුත් කර තිබේ. වීරකැටිය මැදමුලන ඩී.ඒ....

View Article

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියේ අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත...

View Article

29 දුම්රිය වර්ජනය අත්හරියි

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර අද(27) පැවති සාකච්ඡාවලින් අනතුරුව 29 වැනිදාට යොදාගෙන තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හැරි බව  දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප‍්‍රනාන්දු...

View Article

පැරණි ක්‍රමයට ඡන්දයකට යාමට සිතන්නේවත් නැහැ –ෆයිසර් මුස්තාපා

පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා මිස පෙර පැවති දූෂිත මනාප ක්‍රමයට පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිතන්නේවත් නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(27) කොළඹ පැවති...

View Article


නිවත්තකචේතිය හිටපු විදුහල්පති වහාම යලි තනතුරේ පිහිටුවයි

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගයක් ප‍්‍රකාරව  අනුරාධපුර නිවත්තෙචිතිය මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුණාරත්න බණ්ඩාර මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි යළි එම විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත්  කරන බව...

View Article

ජාලිය වික්‍රමසූරියට යලිත් විවෘත වරෙන්තු

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය සහ ඔහුගේ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත්කර තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරමින්...

View Article


අයි. එස්. සිව්වැනි නායකයාත් ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථානයේ අයි. එස්. ත්‍රස්ත නායකයා ලෙස සැලකෙන අබුසාද් එර් හාබි ඇමරිකාව ප්‍රමුණ ඒකාබද්ධ හමුදාව සිදුකළ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. පෙරේදා පාකිස්ථාන දේශ සීමාවේ නන්ගහාර් ප්‍රදේශයේ...

View Article

සමූල ඝාතන චෝදනා මත මියන්මාර් හමුදාව යුධාධිකරණයට

එක්සත් ජාතීන්ගේ විශේෂ තොරතුරු විමර්ශන කමිටුවක් මගින් සකස්කළ වාර්තාවකට අනුව මියන්මාර් රඛිනේ ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව සමූල ඝාතනයක් දියත් කළ බවට මියන්මාර් යුධ හමුදාව වෙත චෝදනා එල්ල වී...

View Article


පඬුවස්නුවර ගොවියා කුඹුරට ගිනි තියයි ?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර ප්‍රදේශයේ සිය කුඹුරු වගාවන්වලට පැතිර යන කීඩෑ උවඳුරක් හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු ගිනි තැබීමට කටයුතු කරන බව ගොවීහු සඳහන් කරති. මේ හේතුවේන ප්‍රදේශයේ කුඹුරු අක්කර දහසකට...

View Article

ජවිපෙ නාගරික මන්ත්‍රී ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලට විදෙස්ගතවෙයි

මහරගම නගරසභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී සෝමදාස ගම්මන්පිල මහතා ලබන සැප්තැම්බර් 04 වනදා සිට 16වනදා තෙක් ස්පාඤ්ඤයේ මලගා නගරයේ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100...

View Article

කුඩාපොළ හිමි සැමරුම අදයි

අගොස්තු 26ට යෙදෙන ජාතික භික්ෂු දිනය වෙනුවෙන් ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරන කුඩාපොළ රාහුල හිමි සමරු වැඩසටහන අද (28) පස්වරු 03.00ට කොලඹ තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වේ....

View Article
Browsing all 8428 articles
Browse latest View live