Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

පළාත් සභා සීමානීර්ණ කොමිෂන් වාර්තාවට එජාප, ශ්‍රිලනිප, TNA, මහින්ද පිලේ 139ක් විරුද්ධයි

$
0
0

නව මිශ්‍ර මැතිවරණය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදාළ පලාත් සභා කොට්ඨාස සීමානීර්ණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභා වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේදී ඡන්ද 139කින් පරාජයට පත්විය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ මහින් පිල මෙම වාර්තාවට විරුද්ධව ඡන්දය ලබාදෙන ලදී. ජනතා විමුක්ති පෙරමුණ පමණක් මෙහිදී ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියේය.

The post පළාත් සභා සීමානීර්ණ කොමිෂන් වාර්තාවට එජාප, ශ්‍රිලනිප, TNA, මහින්ද පිලේ 139ක් විරුද්ධයි appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles