ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධ සිද්ධියට අදාළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ ඥාතීන් 05 දෙනෙකුගේ ගිණුම් සම්බන්ධ තොරතුරු වාර්තා සහ ලේඛන මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බැංකු 19 කට සහ මුල්‍යායතන 46ක කළමණාකරුවන් වෙත නියෝග කර […]
The post උදයංගගේ ඥාතීන් 05කගේ ගිණුම් වාර්තා දෙන්නැයි බැංකු 19කට මුල්‍ය ආයතන 46කට නියෝග appeared first on Lankatruth.