තම වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් මෙන්ම රටේ ජතික අවශ්‍යතාවයන් වෙනුවෙන් ද පෙරට ආ අභිමානවත් කම්කරු ජනතාවගේ සටන් ඉතිහාසයක් අපට ඇත. ඒ ඉතිහාසය තුළ ජය ගත් දෑ බොහෝය. එසේම ඒ සෑම ජයග්‍රහණයක් පිටුපසම අපේ රටේ දහස් ගණනක් වැඩ කරන ජනයාගේ ලේ, දහදිය හා කඳුළු කප්පරක් ගොඩ ගැසී ඇතුවා මෙන්ම ඔවුන්ගේ නොමිනිය හැකි අධිෂ්ඨානය හා කැපවීම පිළිඳව ද […]
The post තෙල් ටැංකි විකිණීමට එරෙහි ජාතික සටන ඇරඹේ appeared first on Lankatruth.