සතියකට විවිධ සායනයන් 20ක් පමණ පවත්වන දඹුල්ල දිස්ත්‍රික් මුලික රෝහළේ රෝගීන්ගේ රුධිර පීඩනය මැනීම සදහා එක් රුධිර පීඩන මානයක් පමණක් තිබීම හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ට ද ගැටළුවලට මුහුණපෑමට සිදුව තිබේ. වෛද්‍ය,ශල්‍ය,ප්‍රසව හා නාරිවේද, දියවඩියා, ළමා, කන්, නාසය, උගුර, ස්වසන, හෘද, චර්ම රෝග ආදී සායනයන් සතිපතා පැවැත්වෙන අතර මසකට රෝගීන් 3,000කට අධික සංඛ්‍යාවක් මෙම […]
The post දඹුල්ල රෝහළේ සායන සඳහා එක රුධිර පීඩනයයි – රෝගීන්ට දැඩි පීඩා appeared first on Lankatruth.