රෝගාතුරව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) සම්බන්ධන් මහතා ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට පැමිණ තිබේ. දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ට බාහිරව විපක්ෂ නායකවරයාගේ සුවදුක් බැලීමට පැමිණි ප්‍රථම දකුණේ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී […]
The post මහින්ද සම්බන්ධන්ගේ සුවදුක් විමසයි appeared first on Lankatruth.