පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) මධ්‍යම රාත්‍රියේ අන්තර් ජාලය වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අමතරව පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට (28) දින තැපෑලට නිකුත් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
The post උසස්පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වෙයි appeared first on Lankatruth.