එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු තුනේ අනුගමනය කළ ක්‍රමයට තම විරෝධය පළ කිරීම සඳහා මෙවර මෙවර පළාත් පාලන මැතිවරණයේදී යොදා ගන්නා ලෙස තමන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරයි. රටේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ මහ බැංකුවෙන් හොරා කෑවා මෙන්ම ගමේ බලය ලබාගෙන සමූපකාර බැංකුවෙනුත් හොරා […]
The post එක්සත් ජාතික පාක්ෂිකයන්ට අනුරගෙන් ආරාධනාවක් appeared first on Lankatruth.