රුපියල් කෝටි 02ක අල්ලසක් ලබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්. කුසූමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර මින් මෙම නඩුව අවසන් වනතුරු ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) […]
The post මහානාමට සහ පියදාසට නඩුව අවසන්වනතුරු ඇප නැහැ appeared first on Lankatruth.