බාබඩෝස් බ්‍රිජස්ටවුන් ‘කෙන්සින්ටන් ඕවල්’ ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් ක්‍රිකට් තරඟයක් ජයග්‍රහණය කළ පළමු ආසියානු ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාස ගත විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පසුගිය දා පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු හතරක ජයග්‍රහණයක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙලෙස ඉතිහාස ගත විය. එමෙන්ම කඩුලු 17 බිඳ හෙලමින් ශ්‍රී ලංකාවෙන් […]
The post කොදෙව් – ශ්‍රී ලංකා තරඟාවලියේ ශ්‍රී ලංකා පිල වාර්තා අතරට appeared first on Lankatruth.