ඊයේ (27) රුසියාවේ කසාන් ක්‍රීඩාංගනයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ “එෆ්” කාණ්ඩයේ අවසන් තරඟය වූ ජර්මනිය හා කොරියාව අතර තරඟයෙන් ප්‍රභල ජර්මන් පිල පරදා ගෝල 2-0ක් ලෙස ජය වාර්තා කිරීමට කොරියානු කණ්ඩායමට හැකිවිය. ඒ අනුව පසුගිය ලෝක ශූරයන් වූ ජර්මන් කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. ජර්මනියට මෙලෙස පරාජයක් හිමිවූයේ වසර 80කට පසුවය. එනම් ලෝක […]
The post ලෝක ශූරයෝ පළමු වටයෙන්ම කැපේ appeared first on Lankatruth.