රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ජුලි මස 25 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කර තිබේ. […]
The post ඇවන්ගාඩ් සභාපතිට, පාලිත ප්‍රනාන්දුට එරෙහි නඩු විභාගයත් කල්යයි appeared first on Lankatruth.