අතුරුදන් වූවන් පිළිබඳ මීලඟ ප්‍රාදේශීය සංවාදය ත්‍රිකුණාමලයේ දී
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ මීලඟ ප්‍රාදේශීය රැස්වීම එළඹෙන 13 වන බදාදා ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙසේ ප්‍රාදේශිය වශයෙන් සංවාද වැඩසටහන් මාතර, මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රික්ක...
View Articleගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම පල රහිතයි
ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම ප්‍රතිඵල රහිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. රජයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව එල්ලවී තිබෙන ප්‍රතිවිරෝධය මැඩ...
View Articleඅන්තර්ජාල මුදල් ගෙවීමේදී සැළකිලිමත් වන්න
අන්තර්ජාලය හරහා මූල්‍ය ගනුදෙනු කිරීමේදී සැළකිලිමත් වන ලෙස ශ්‍රි ලංකා පරිගණක හදසි ප්‍රතිචාර ඒකකය පවසයි. ව්‍යාපාරිකයන් ඇතුළු අන්තර්ජාලය හරහා මූල්‍ය ගණුදෙනු සිදුකරනන් සිය භාණ්ඩ මිලදී ගැනීමේ දී ගෙවීම්...
View Articleගොවියෝ කෘෂිකර්ම ඇමති හමුවට දින වෙන් කරති
කෘෂිකර්ම ඇමති සහ බලධාරීන් සමඟ ගොවි ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. මෙම සාකච්ඡාව ජූනි 12 වන දින සවස 3.00ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත...
View Article“සම සාධාරණ වූ සමාජයක අවශ්‍යතාව”කළා ප්‍රසංගය අද
Genderless Jungle කලා ප්‍රදර්ශනය අද උදෑසන 10 සිට රාත්‍රී 9 දක්වා කොළඹ ද්‍රෘෂ්‍ය කලා පීඨයේ ජේ. ඩී. ඒ. පෙරේරා ගැලරියේදී පැවැත්වේ. සම සාධාරණ වූ සමාජයක අවශ්‍යතාව තේමා කරගත් කලාකරුවන් 15 දෙනෙකුගේ නිර්මාණ...
View Articleකොළඹ කොටස් වෙළඳපොළේ පහත වැටීමක්
පසුගිය සතිය නිමාවන විට මාස 6කින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක නැවත පහත වැටීමක් පෙන්නුම් කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. මීට හේතු ලෙස තැරුව්කරුවන් දක්වා සිටින්නේ ආයෝජකයන් විසින්...
View Articleරජය තීන්දුකළ භූමිතෙල් මිල අඩු කිරීම පිළිගත නොහැකියි
භූමිතෙල් මිල හෙට(12) සිට රුපියල් 70 දක්වා අඩු කරන බව රජය ප්‍රකාශකර සිටිය ද එය පිළිගත නොහැකි බව ධීවර සංගම් පවසයි. රුපියල් 44කට පැවති භූමිතෙල් ලීටරයක මිලටම නැවත භූමිතෙල් ලබාදෙන ලෙස ඔවුන් පවසා සිටියි....
View Articleඅද විසඳුම් නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා –විදුලිබල...
නව විදුලි ජනන සැළසුම අනුමත වී අද(11) දිනය තුළ පිළිගත හැකි විසඳුමක් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බවට විදුලි බල ඉන්ජිනේරු සංගමය අනතුරු අඟවයි. දිගුකාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගීතා...
View Articleමැතිවරණ අපේක්ෂකයින්ගේ මුදල් භාවිතය සීමා කළ යුතුයි –පැෆරල් සංවිධානය
මැතිවරණ කටයුතු සඳහා මුදල් භාවිතය සීමා කිරීමට අදාල නව නීති හඳුනාවා දිය යුතු බව පැෆරල් සංවිධානය පවසයි. මැතිවරණ සමය තුළ මුදල් භාවිතය සම්බන්ධව මේ වන විට විශාල ගැටළු මතුව තිබෙන අතර මුදල් පරිපාලනයට අදාල...
View Articleතැපැල් සේවකයෝ අද සවස සිට අඛන්ඩ වර්ජනයකට
6/2006 චක්‍රලේකයට විරෝධතාව දක්වමින් තැපැල් සේවකයෝ අද(11) සිට නැවත අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 6/2006 චක්‍රලේකය තැපැල් දෙපාර්තමේන්තුවේ...
View Articleදිවයින පුරා වතු කම්කරුවන් දැනුවත් කිරීමේ පත්‍රිකාවක්
සමස්ත ලංකා වතු කම්කරු සංගමය මගින් පසුගියදා වතු සේවකයින් දැනුවත් කිරීමේ පත‍්‍රිකාවක් හැටන් නගරයේ දී බෙදා හරින ලදී තුට්ටුදෙකට කම්කරු ශ‍්‍රමය කොල්ලකන අමතර සේවා මුර ක‍්‍රමයට, කොන්ත‍්‍රාත් ක‍්‍රමවලට, ආදායම්...
View Articleජවිපෙ නායකයා කොහිලවත්ත ඉෆ්තාර් උළෙලට එක්වේ
ඊයේ(10) කොලොන්නාව කොටහේන අල් ඊබ්‍රාහීමියා ජුම්මා මස්ජිඩ් මුස්ලිම් දේවස්ථානයේ පැවත්වූ රාමලාන් ඉෆ්තාර් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහභාගී විය. මෙම අවස්ථාව...
View Articleවිධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරීම ගැන තව දුරටත් විවාද කර කර ඉන්න අවශ්‍ය නෑ
විධායක ජනාධිපති ක්‍රමය අහේසි කළ යුතුද නැද්ද යන්න සම්බන්ධව තවදුරටත් විවාදයක් අවශ්‍ය නොවන බවත් එයින් මේ රටේ ජනතාව ඇති තරම් බැට කා ඉවත් කළ යුතු ක්‍රමවේදයක් බවට පත්ව ඇති බවත් දේශපාලනික වශයෙන් විධායක...
View Articleආණ්ඩුව බැදුම්කර දූෂිතයින් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා
දූෂණයට එරෙහිව යහපාලනය ගොඩනැගීමට බලයට පැමිණි අය අද වනවිට බැදුම්කර දූෂිතයින්ට එරෙහිව ප්‍රභල ලෙස මැදිහත්වෙන ජනතා විමුක්ති පෙරමුණට හා එහි නායකයින්ට අසත්‍ය චෝදනා නගමින් සැබෑ දූෂිතයින් ආරක්ෂා කිරීමට කටයුතු...
View Articleජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් මෛත්‍රීට රුපියල් මිලියන 500ක එන්තර...
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් මෛත්‍රී ගුණරත්න මහතාට විරුද්ධව රුපියල් මිලියන 500ක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. මෛත්‍රී ගුණරත්න නැමැත්තා විසින් තමන්ට විරුද්ධව...
View Articleහිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි හඬ පටය...
බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ක්‍රිස්ටියන් ජෙහාඩ් මෙන්ඩිස් මහතාගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කළ බව පවසමින් ඉදිරිපත් කර ඇති හඬ පටයක්...
View Articleඇමරිකා –උතුරු කොරියා ඵෙතිහාසික හමුවට තවත් හෝරා කිහිපයයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනාධිපති අතර සිදුවීමට නියමිත ඵෙතිහාසික හමුව තවත් හෝරා කිහිපයකින් සිදුවීමට නියමිතය. මෙය ආවරණය කිරීම සඳහා මේ වන විට ලොව පුරා මාධ්‍යවේදීන් 2500කට අධික...
View Articleතැපැල් සේවකයෝ අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹති
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 6/2006 චක්‍රලේකය තැපැල් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කිරීමේදී සේවකයින්ට හා ආයතනයේ සේවා සැපයීමට මතුවඇති ගැටලුකාරී තත්වයන්ට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවකයෝ අද(11)...
View Articleරජයේ ඉහළ නිලධාරීන්ගේ වසර 10කට වරක්වූ වාහන බදු සහනය 5 දක්වා අඩු කෙරේ
රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට හිමිවන බදු සහන යටතේ වාහන ගෙන්වීමට ආදාල නීති පසුගිය 8 වැනිදා සිට සංශෝධනයකට ලක්කොට තිබේ. මෙතෙක් වාහන ගෙන්වීමේදී බදු සහන හිමිවූයේ වසර 10කට වරක් වූවද නව තීති යටතේ එය වසර 5කට...
View Articleරත්මලාන දුම්රිය යාන්ත්‍රික අංශයේ නිෂ්පාදනය බිද වැටීමේ අර්බුධයට විසඳුම් දෙන්න
රත්මලාන දුම්රිය යාන්ත්‍රික අංශයේ වැඩ කටයුතු මේ වන විට අඩාලවී ඇති බව සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉන්ජිනේරු අංශයේ සේවකයින්ගේ සේවයට...
View Article