කෘෂිකර්ම ඇමති සහ බලධාරීන් සමඟ ගොවි ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. මෙම සාකච්ඡාව ජූනි 12 වන දින සවස 3.00ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත අතර දැනට පවතින ගොවි ගැටලු පිළිබඳ සාධනීය විසඳුම් රජය පාර්ශවයෙන් ලබා ගැනීම අරමුණ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසා […]
The post ගොවියෝ කෘෂිකර්ම ඇමති හමුවට දින වෙන් කරති appeared first on Lankatruth.