භූමිතෙල් මිල හෙට(12) සිට රුපියල් 70 දක්වා අඩු කරන බව රජය ප්‍රකාශකර සිටිය ද එය පිළිගත නොහැකි බව ධීවර සංගම් පවසයි. රුපියල් 44කට පැවති භූමිතෙල් ලීටරයක මිලටම නැවත භූමිතෙල් ලබාදෙන ලෙස ඔවුන් පවසා සිටියි. භූමිතෙල් මිල අඩු කරනලෙස ඉල්ලා මීගමුවේ ධීවරයින් පිරිසක් ආරම්භකල සත්‍යග්‍රහය ඊයේ(10) අත්හැර දැමූ නමුත් අද සිට නැවත විරෝධතා අරඹන බව පවසා […]
The post රජය තීන්දුකළ භූමිතෙල් මිල අඩු කිරීම පිළිගත නොහැකියි appeared first on Lankatruth.