6/2006 චක්‍රලේකයට විරෝධතාව දක්වමින් තැපැල් සේවකයෝ අද(11) සිට නැවත අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 6/2006 චක්‍රලේකය තැපැල් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කිරීමේදී සේවකයින්ට හා ආයතනයේ සේවා සැපයීමට මතුවඇති ගැටලුකාරී තත්වයන්ට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අද සවස 4.15න් පසු ආරම්භ කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තම ඉල්ලීම් […]
The post තැපැල් සේවකයෝ අද සවස සිට අඛන්ඩ වර්ජනයකට appeared first on Lankatruth.