රත්මලාන දුම්රිය යාන්ත්‍රික අංශයේ වැඩ කටයුතු මේ වන විට අඩාලවී ඇති බව සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉන්ජිනේරු අංශයේ සේවකයින්ගේ සේවයට වාර්තා කිරීමේ හා සේවා අවසන් කිරීමේ ක්‍රියාපටිපාටියේ පවතින ගැටළු හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා සඳහන් කරයි. මෙම ගැටළුව […]
The post රත්මලාන දුම්රිය යාන්ත්‍රික අංශයේ නිෂ්පාදනය බිද වැටීමේ අර්බුධයට විසඳුම් දෙන්න appeared first on Lankatruth.