බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ක්‍රිස්ටියන් ජෙහාඩ් මෙන්ඩිස් මහතාගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කළ බව පවසමින් ඉදිරිපත් කර ඇති හඬ පටයක් අද(11) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ප්‍රතිවාදනය කළා ය. 2015 අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ජෙහාඩ් […]
The post හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි හඬ පටය ප්‍රතිවාදනය කරයි appeared first on Lankatruth.