ලාල්කාන්ත ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයන් අමතයි
ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ මධ්‍යම කාරක සභික, නීතීඥ ජානක අධිකාරි මහතා...
View Articleවෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංවිධානය හා ජවිපෙ තරුණ සංගමය අතර හමුවක්
වෙනිසියුලානු කොමිනියුස්ට් තරුණ සංවිධානය (JCV) සහ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ අංශය වන සමාජවාදී තරුණ සංගමය (SYU) අතර අත්දැකීම් හුවමාරු කරගැනීමේ මිත්‍රත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ. සමාජවාදී තරුණ සංගම්...
View Articleකීත් නොයාර් සිද්ධියට ෆොන්සේකාගේ සම්බන්ධයක් නැහැ – CIDය කියයි
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30)...
View Articleදින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ
පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයක් ලෙස නිකුත් වූ දින 100යේ වැඩපිළිවෙල සකස් කළේ කවුරුන් විසින්දැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල...
View Articleමෛත්‍රීගේ 16 දෙනා TNA නායකයින් හමුවෙයි
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද (30) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ නායකයින් පිරිසක් හමුවී තිබේ. රට වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග...
View Articleවිධායක ධුරය අහෝසි කරන ජවිපෙ යෝජනාවට පුරවැසි බලයේ සහාය
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරන බවත් එය රට පුරා ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බවත් පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා...
View Articleවිධායක ධුරය අහෝසි කරන ජවිපෙ යෝජනාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සහාය
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරන බවත් ඒ සඳහා සහාය ලබා දෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා...
View Articleමන්ත්‍රී අයිය මලෝගේ ඇප කරුවන්ගේ වත්කම් සහතික අධිකරණට ඉල්ලයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් නිශාන්ත පෙරේරා මහතාට සහ ඔහුගේ සහෝදරයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් කෙරුණු මෝසම අද (31) සලකා බැලූ හලාවත මහාධිකරණ විනිසුරු...
View Articleනාමල්ගේ ගවර්ස් කෝප් නඩුව විභාගයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු...
View Articleඅජිත් ප්‍රසන්න අධිකරණයට එන්නේ මගේ උපදෙස් පිට නෙවෙයි –අමල් කරුණාසේකර
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට හිටපු මේජර් අජිත් ප්‍රසන්න අධිකරණයට කරුණු දක්වා ඇත්තේ සැකකාර පාර්ශ්වකරුවන්ගේ උපදෙස්...
View Articleවැවිලි කාර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්, පොල් සහ පොල් කර්මාන්තයේ නිරත වූවන් අතර...
පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තය ආරක්ෂා කරගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (31) පෙරවරු 11ට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව සමස්ත ලංකා ගොව්ජන සම්මේලනයේ ජාතික සංවිධායක, පොල් කර්මාන්තය සුරැකීමේ...
View Articleලිංගික අඩත්තේට්ටම් නෛතික වැරැදි ලෙස සෞදිය නම් කරයි
සෞදි අරාබි රජය ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරැදි ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. දැඩි සම්ප්‍රදායවාදී සෞදා රාජධානිය දශක ගණනක් මුළුල්ලේ කාන්තාවන්ට පනවා...
View Articleබැඳුම්කර බෑනාගෙ පරිඝණක දත්ත සහ ලිපි ලේඛන තොගයක් CID භාරයට
ශ්‍රී ලංකා මහ බැංකුවේ වංචාසහගත බැඳුම්කර සිද්ධියට අදාළව පවතින විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමේ කොළඹ 02, පාර්ක් වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඊයේ (30) සවස අපරාධ...
View Articleවැරදි පතුරවන මාධ්‍යය තහනම් කරනවා –ජනපති
වැරදි තොරතුරු පතුරවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු එම පරිශ්‍රෙය් පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර...
View Articleරොෂේන් චානක සැමරේ
කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 07 වැනි ගුණ සැමරුම ඊයේ (30) කොළඹ සි.එස්.ආර් ශාලාවේදී පවත්වා තිබේ. 2011 වසරේදී පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් සකස්...
View Articleදැරියකට අතවර කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට
නාඋල පොලිස් බලප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දි වයස අවුරුදු 11ක පාසල් දැරියක් අපයෝජනයට ලක්කළ හමුදා සෙබලෙකු නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) දැරිය පාසල් යමින් සිටිය දී හමුදා සෙබලා...
View Articleබැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළියට දාන්නදැයි ජනපති ලේකම් නීතපතිගෙන් විමසයි
බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ලිපියක් යොමු කර ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (01) විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කර...
View Articleදූෂණ චෝදනා එල්ලවූ ස්පාඥයේ අගමැති විශ්වාසභංගයෙන් ඉවත් කෙරේ
ස්පාඥයේ හිටපු අගමැති මරියානෝ රහෝයිට එරෙහිව සමාජවාදී පක්ෂයේ නායක පේද්‍රෝ සන්චෙස් විසින් ගොනුකළ විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව ජනතා පක්ෂයේ නායක මරියානෝ අගමැති ධූරයෙන් ඉවත්කර, විපක්ෂයේ සිටි...
View Articleමන්ත්‍රීවරු 118ක නම් කොහෙන්ද ආවේ?
The post මන්ත්‍රීවරු 118ක නම් කොහෙන්ද ආවේ? appeared first on Lankatruth. Related posts: නව මැතිවරණ ක්‍රමය ප්‍රායෝගික නැහැ – මන්ත්‍රීවරු 10,000ක් පත්වෙනවා අද ජනතාව වෙනුවෙන් කතාකරන්නේ ජවිපෙ මන්ත්‍රීවරු...
View Articleජොන්ස්ටන්ගේ නඩුව කල් යයි
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ විභාගය ලබන අගෝස්තු 28 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන...
View Article