බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ලිපියක් යොමු කර ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (01) විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කර තිබේ. බැඳුම්කර සිදුවීමේදී මුදල් ලබාගත් පුද්ගලයින් 118 කගේ නම් ඇතුළත් ලේඛනයක් පිළිබඳ තමා දැනුවත් නොමැති බවත් බැඳුම්කර කොමිසමේ විමර්ශණයට අදාළ වාර්තාව තුළ නම් ලයිස්තු ගණනාවක් තිබෙන බවත් ලේකම්වරයා […]
The post බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළියට දාන්නදැයි ජනපති ලේකම් නීතපතිගෙන් විමසයි appeared first on Lankatruth.