සෞදි අරාබි රජය ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරැදි ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. දැඩි සම්ප්‍රදායවාදී සෞදා රාජධානිය දශක ගණනක් මුළුල්ලේ කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ තහනම ඉවත් කර මසක් යන්නටත් පෙර මෙම තීරණය ගෙන තිබේ. සෞදි අරාබියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ‘ෂූරා’ කවුන්සිලය අදාළ නීති කෙටුම්පත අනුමත […]
The post ලිංගික අඩත්තේට්ටම් නෛතික වැරැදි ලෙස සෞදිය නම් කරයි appeared first on Lankatruth.