මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට හිටපු මේජර් අජිත් ප්‍රසන්න අධිකරණයට කරුණු දක්වා ඇත්තේ සැකකාර පාර්ශ්වකරුවන්ගේ උපදෙස් අනුව නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (30) දැනුම් දී තිබේ. නීතිඥවරයකු ලෙස පෙනී සිටින හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා පසුගිය නඩු වාරයේ […]
The post අජිත් ප්‍රසන්න අධිකරණයට එන්නේ මගේ උපදෙස් පිට නෙවෙයි – අමල් කරුණාසේකර appeared first on Lankatruth.