වෙනිසියුලානු කොමිනියුස්ට් තරුණ සංවිධානය (JCV) සහ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ අංශය වන සමාජවාදී තරුණ සංගමය (SYU) අතර අත්දැකීම් හුවමාරු කරගැනීමේ මිත්‍රත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ. සමාජවාදී තරුණ සංගම් මුලස්ථානයේ එහි ආරම්භක නිල සාකච්චාව ඊයේ (29) පවත්වා ඇත. වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමයේ ඉල්ලීම මත සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ මිත්‍රත්ව වැඩසටහන මැයි 29 සිට ජුනි […]
The post වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංවිධානය හා ජවිපෙ තරුණ සංගමය අතර හමුවක් appeared first on Lankatruth.