කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 07 වැනි ගුණ සැමරුම ඊයේ (30) කොළඹ සි.එස්.ආර් ශාලාවේදී පවත්වා තිබේ. 2011 වසරේදී පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් සකස් කරන්නේ යැයි පවසා ඔවුන්ගේ අර්ථසාදක අරමුදල කොල්ලකෑමට පැවිත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව කටයුතු කළ මොහොතේ ඊට එරෙහිව නැගුණු විරෝධතාවලට ආණ්ඩුව පොලීසිය යොදවා සිදු කළ වෙඩි […]
The post රොෂේන් චානක සැමරේ appeared first on Lankatruth.