ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පසුගිය වසර දෙකක කාලයේදී නොවෙනස්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 2017 වසරෙ සඳහා නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ මූලික සමාජ මූලික සමාජ දර්ශකයට අනුව පසුගිය වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එම වාර්තාවට අනුව 2017 වසරේදී 2016 වසරේ පැවැති වාර්ෂික […]
The post ලංකාවේ ජනගහණය වර්ධන වේගය වසර දෙකක් එකතැන appeared first on Lankatruth.