Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

කීත් නොයාර් සිද්ධියේ අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

$
0
0

කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන නඩුව අද (02) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී අදළ සැකකරු යළි මැයි 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර […]

The post කීත් නොයාර් සිද්ධියේ අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles