Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

දුම්රිය වැඩ වර්ජනයක් නැවතත්

$
0
0

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන්ගේ සංගමය ලබන 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. රජය මීට පෙර ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය දැක්වීම මෙහි අරමුණ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

The post දුම්රිය වැඩ වර්ජනයක් නැවතත් appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles