ජාත්‍යන්තර මැයි දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) යාපනයේදී පවත්වනු ලබන මැයි පෙළපාළිය සඳහා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද එක්වී තිබේ.
The post ජවිපෙ මැයි පෙළපාළියට සුමන්තිරන් මහතාද එක්වෙයි appeared first on Lankatruth.