ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලය හිමිවූ රත්නපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමේදී එම පක්ෂයේ දිස්ත්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් සහ පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති වරයා පත්කිරීමට සහය දුන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාටත් එරෙහිව පරීක්ෂණයක් පැවැත්වියයුතු බව පළාත් සභා සහ පළාත් පාලන […]
The post පවිත්‍රාට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලයි appeared first on Lankatruth.