කියුබාවේ නව ජනාධිපති ඩයස් කානල් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එක් කිරිමට ජවිපෙ කටයුතු කර තිබේ. පසුගිය 24වනදා පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහ ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී ජුලියානා එලිනා රාමෝස් රොද්‍රිගෝ මහත්මිය හමුවී සුභපැතුම් එක් කර තිබේ.
The post කියුබාවේ නව ජනාධිපතිට ජවිපෙන් සුභපැතුම් appeared first on Lankatruth.