පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් අරමුදල්වලින් සිය පෞද්ගලික ජංගම දුරකථන බිල පියවා ගැනීම සඳහා රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසිය අසූ අතරක (රු. 230,984) මුදලක් ගෙවීම තුළින් රජයේ අරමුදල් දූෂිත ආකාරයට පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ […]
The post කෙහෙළියට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි appeared first on Lankatruth.