මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශේෂ මහසභා රැස්වීමක් අද (28) අදෑසන 9.00ට ආරම්භ විය. මහාධිකරණ විනිසුරුවන් නොවන පිටස්තර පුද්ගලයින් කෙළින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගතයුතු පියවර කුමක්දැයි සාකච්ඡා කර ගැනීම සඳහා මෙලෙස රැස්වූ බව වාර්ථා වේ. කොළඹ මහාධිකරණ සංකීර්ණයේ අංක 1 මහාධිකරණ ශාලාවේ මෙම විශේෂ මහ සභා රැස්වීම පැවැත්වේ.
The post මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශේෂ හමුවක් appeared first on Lankatruth.