මැයි 8 වන දා සිට විදුලි සේවකයෝ අකුරට වැඩ
ජාතික විදුලිබල පද්ධතියේ සිදුවිය හැකි අර්බුදවලට විසඳුම් ලෙස ඉදිරිපත් කරඇති සැලසුම් ක්‍රියාත්මක නොකිරීම ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලබන මැයි මස 8 වැනි දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා...
View Articleමීටර් නීතිය පිළිපැදීමට සුදානම් නැහැ -සමස්ථ ලංකා ත්‍රීරෝද රථ සංගමය කියයි
මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා අද දින (20) සිට ක්‍රියාත්මකවන මීටර් නීතිය, දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති...
View Article20 ගැන කථා කරන්න පක්ෂ නායකයින් හමුවන්න ජවිපෙ සූදානම්
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ , විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් , හිටපු ජනාධිපති...
View Articleඅර්ජුන මහේන්ද්‍රන්ට ‘රතු නිවේදනය’නිකුත්වේ.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර...
View Articleඇමති වජිරගේ දේශපාලන මැදිහත්වීම් ගැන බිමල් අගමැතිට ලියයි.
රජයේ රැකියා සඳහා බඳවා ගැනිමේදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් කරන දේශපාලන මැදිහත්වීම නවත්වන්නැයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා අගමැතිගෙන් ඉල්ලයි. ‘රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම සම්බන්ධවයි’...
View Articleකියුබානු නව ජනපතිට ජවිපෙන් සුභ පැතුම්.
කියුබාවේ නව ජනපති ලෙස ඊයේ(19) තේරී පත්වූ මිගෙල් ඩයස් කැනෙල් සහ කියුබානු ජනතාව වෙත ජනතා විමුක්ති පෙරමුණ සිය උණුසුම් සුභ පැතුම් එක්කරයි. ශ්‍රී ලංකාවේ කියුබානු මහ කොමසාරිස් ජුලියානා එලිනා රාමෝස් රොද්‍රිගෝ...
View Articleවිශ්වවිද්‍යාල ආචාර්යවරු නැවතත් සටනට..!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා වෙනම සේවයක් ස්‌ථාපිත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන...
View Articleස්වාසිලන්තයේ තුන්වැනි ම්ස්වාටි රජු රටේ නම වෙනස් කරයි
“මම ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරනවා” යැයි රතු පැහැති යුද ඇඳුමින් සැරසී සිටි තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් ඊයේ දින (19)...
View Articleවිධායක ජනාධිපති ධූරය අහෝසී කල යුතුයි –මහින්ද රාජපක්ෂ
විධායක ජනාධිපති ධූරය අහෝසී කිරීමට තමන්ද එකග බව මහින්ද රාජපක්ෂ මහතා අද(20) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. මේ පිළිබඳ විවිධ මත පැවතිය හැකි වුවත් තමන් දරන්නේ...
View Articleපොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය නැවත බ්‍රිතාන්‍යයට
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය...
View Articleමහින්දගේ මතයට එරෙහිව විමල්ගෙන් නිවේදනයක්
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි සහිතව සහය පළ කිරීමට තීරණය කළහොත් ඒ සඳහා තම පෙරමුණ විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය...
View Articleවිමල්ගේ පක්ෂයේ වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසට මහින්දගෙන් දොස්මුරයක්.
විමල් වීරවංශ මහතාගේ උපදෙස්මත පසුගිය 19 වනදා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත බණ්ඩාර සහ මොහාන් සමරනායක මෙන්ම ගුණදාස අමරසේකර යන තිදෙනා විසින් මාධ්‍ය හමුවක් පවත්වා ඒකාබද්ධ විපක්ෂය විවේචනය...
View Articleබණ්ඩාරවෙල නැවතත් ගිලා බැසිමක් –පදිංචිකරුවන් ඉවත් කරයි.
බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත් බලගල වතුයායේ අද (21) නිරීක්ෂණය වූ ගිලා බැසීමේ අවදානම් තත්වයක් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට...
View Articleන්‍යෂ්ටික අත්හදාබැලීම් තාවකාලිකව නවතාදැමීමට උතුරු කොරියාවේ අවධානය
න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරන වැඩබිමක් වසා දමමින් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද දින (21) නිවේදනයකර සිටියේ කොරියානු අර්ධද්වීපයේ සාමය හා ආර්ථික සමෘර්ධිය කෙරෙහි අවධානය යොමු කිරීමට කඩිනමින් න්‍යෂ්ටික හා...
View Article‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනි’–ප්‍රසන්න රණතුංග (වීඩියෝ)
විධායක ජනාධිපතිධුරය අහෝසි කල යතුබව තමාද පිලිගන්නා බවත් එම අදහස ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවක් ලෙස ඉදිරියේදී පක්ෂයට ඉදිරිපත් කරන බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණත්‍රංග මහතා පවසයි. ඊයේ ගම්පහදී...
View Articleඉන්දීය කාටූන් ශිල්පිනියට මරණ තර්ජන
ඉන්දියාවේ පසුගිය දිනවල දැරියන් කිහිප දෙනෙකුම දූෂණයට හා අතවරයන්ට ලක්වූ අතර ඒ හේතුවෙන් සිදුවූ ඝාතනයන් හා දිවි නසා ගැනීම් පිළිඹඳ පුවත් පලවිණි.මෙම සිදුවීම් පාදක කර ගනිමින් ඉන්දීය මාධ්‍යවේදිනියක් වූ ස්වාතී...
View Articleඒකාබද්දෙට විදුරගෙන් ප්‍රහාරයක්
තව දුරටත් හොරුත් එක්ක යනවද? හොරු නැතුව යනවද කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ යුතු කාලය පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (21) හොරණ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස්...
View Articleස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම
පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ දැරියන් දූෂණයවීම හා ඒ සම්බන්ධ අපරාධ රැසක් වාර්ථා වීමත් සමඟ එවැනි අපරාධවලට සම්බණ්ධ පුද්ගලයින්ට මරණ දඬුවම ලබා දීම දක්වා නව නීති සැකසීමට ඉන්දියාවේ කැබිනට් අනුමැතිය හිමිවී...
View Articleකෝපාපිලව් රක්ෂිතයේ අක්කර 50ක් ගිනිගෙන විනාශ වේ
මුලතිව් කෝපාපිලව් රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නක් මගින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි වාර්ථාවේ.මේ වන විට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන්ගේ මැදිහත් වීමෙන් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත.මෙසේ...
View Articleස්ථිර පත්වීම් නොලැබීමෙන් උතුරේ ගුරුවරු සිය දිවි හානි කරගැනීමේ අවධානමක
උතුරු පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් 500කට අධික පිරිසක් සේවය කරන බවත් වසර ගණනාවක් තිස්සෙ ඔව්න්ගේ පත්වීම් ස්ථිර නොවීමෙන් දැඩි මානසික වියවුලට පත්ව සියදිවි හානි කරගැනීමේ අවදානමක සිටින බවත් උතුරේ ස්වේච්ඡා ගුරු...
View Article