“මම ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරනවා” යැයි රතු පැහැති යුද ඇඳුමින් සැරසී සිටි තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් ඊයේ දින (19) ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව ස්වාසිලන්තයේ රජු නිවේදනය කර ඇතැයි වාර්තා වේ. ලෝකයේ පූර්ණ රාජාණ්ඩු පාලනයක් සහිත රටවල් අතළොස්ස අතරින් එකක් වන ස්වාසිලන්තයේ […]
The post ස්වාසිලන්තයේ තුන්වැනි ම්ස්වාටි රජු රටේ නම වෙනස් කරයි appeared first on Lankatruth.