න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරන වැඩබිමක් වසා දමමින් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද දින (21) නිවේදනයකර සිටියේ කොරියානු අර්ධද්වීපයේ සාමය හා ආර්ථික සමෘර්ධිය කෙරෙහි අවධානය යොමු කිරීමට කඩිනමින් න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතා දැමීමට පියවර ගන්නා බවයි. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ලබන සතියේ දකුණු කොරියානු නායක මූන් ජායි ඉන් සහ ලබන මාසයේදී ඇමෙරිකා […]
The post න්‍යෂ්ටික අත්හදාබැලීම් තාවකාලිකව නවතාදැමීමට උතුරු කොරියාවේ අවධානය appeared first on Lankatruth.