විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා වෙනම සේවයක් ස්‌ථාපිත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන පවසයි. සම්මේලනය විසින් පසුගිය 2011 වසරේ ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ලැබීමෙන් පසු මේ වන විට මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණද […]
The post විශ්වවිද්‍යාල ආචාර්යවරු නැවතත් සටනට..! appeared first on Lankatruth.