කියුබාවේ නව ජනපති ලෙස ඊයේ(19) තේරී පත්වූ මිගෙල් ඩයස් කැනෙල් සහ කියුබානු ජනතාව වෙත ජනතා විමුක්ති පෙරමුණ සිය උණුසුම් සුභ පැතුම් එක්කරයි. ශ්‍රී ලංකාවේ කියුබානු මහ කොමසාරිස් ජුලියානා එලිනා රාමෝස් රොද්‍රිගෝ මහත්මිය වෙත ලිපියක් යවමින් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ 1965 පටන් මෙතෙක් තම පක්ෂය කියුබානු ජනතාව වෙත දැක්වූ සහයෝගය ඉදිරියටත් එලෙසින්ම පවතින බවයි.
The post කියුබානු නව ජනපතිට ජවිපෙන් සුභ පැතුම්. appeared first on Lankatruth.