ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තෙවෙන් වතාවටත් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන මැයි 25 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කර තිබේ. […]
The post ඇවන්ගාඩ් නඩුව නවත්වන්නැයි ගෝඨා තෙවෙන් වර ඉල්ලූ පෙත්සම සළකා බැලීමට දින දෙයි appeared first on Lankatruth.