මීගමුව මහ නගර සභාවට නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද (23) සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී මෛත්‍රීපාල සිරිසේන මහාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිව එහි නගරාධිපතිවරයා මහින්ද පිලෙන පත් කර ඇත. එම ඡන්ද විමසීමේදි මහින්ද පිලෙ සහ මෛත්‍රී පිලේ ඡන්ද 25ක් ලබා ගනිමින් දයාන් ලංසා මහතා නගරාධිපති ලෙස තේරී පත් […]
The post මෛත්‍රීගේ පිහිටෙන් මහින්ද මීගමුවේ නගරාධිපති පත් කරයි appeared first on Lankatruth.