ලංකා IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව ලංකා IOC සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 05කින් ඉහළ දමා ඇත. ඒ අනුව ලංකා IOC සමාගමේ සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 100 දක්වා ඉහළ […]
The post IOC ගණන් උස්සයි appeared first on Lankatruth.