මුදලට වෛද්‍ය උපාධිය විකිනීම සඳහා ආරම්භ කළ මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පසුගිය කාලයේ පැවති වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් සිසුන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම සඳහා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය සහ වෛද්‍ය පීඨ සිසුන් ඊයේ (24) නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා හමුවී අදාල කරුණ […]
The post අධ්‍යාපනයට බාධා නොකර සිසුන්ට සාධාරණය ඉටුකරන්න – දෙමව්පියෝ ඉල්ලති appeared first on Lankatruth.