හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඇතුළු 06 දෙනාගේ ඇප අයැදුම ජනවාරියට
රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඇතුළු 06 දෙනාට ඇප නියම කිරිමට ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන වසරේ ජනවාරි 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා...
View Articleමෛත්‍රී පිළේ අපේක්ෂකයින් රාජ්‍ය දේපළ අවභාවිතාවේ
2018 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් 2018.11.28 දින සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති LAE/2018/4B චක්‍රලේඛය අනුව ඡන්ද...
View Articleහම්බන්තොට වරාය චීනයට බදුදීමට මහින්ද පිළේ එකඟතාවය –ප්‍රාලිමේන්තුවේදි හෙළිවෙයි
හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගවිසුම සම්බන්ධ ගැසට් පත්‍රය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව ඊට බෙදීමක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා යෝජනා කළ අතර ඊට...
View Article2018 අප්‍රේල් වනතුරු රටතුළ සහල් තියෙනවා –පොල් ගෙන්වීම නීති විරෝධියි
පසුගිය කන්නය සහ යල කන්නේ ලැබුණු අස්වැන්නත් සමඟ ලබන වසරේ අප්‍රේල් පසුවනතුරු රටට අවශ්‍ය හාල් තිබෙන බවත් පොල් ආනයනය කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් සමස්ත ලංකා ගොවිජන...
View Articleයාපනය, වව්නියාව ඇතුළු තවත් දිස්ත්‍රික්ක රැසකට ජවිපෙන් ඇප මුදල් තැන්පත් කරයි
එළඹෙන පළාත් පාලන මැතිවරණය උදෙසා යාපනය, වව්නියාව, මාතලේ, කුරුණෑගල ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (08) දිනයේද ඇප තැන්පත් කර තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය සඳහා...
View Articleදුම්රිය වර්ජකයන්ට රතු එළියක්
තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. අද (09) දහවල් පැවැති පුවත් පත්...
View Articleනාමයෝජනා භාරගැනීමට සියල්ල සූදානම්
පළාත් පාලන ආයතන 93කට අදාල නාමයෝජනා භාරගැනීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා බාර ගැනීමේ කටයුතු එළඹෙන සදුදා දිනයේ දී ආරම්භ...
View Articleරනිල්ගෙන් නීතියට වෙට්ටු දමා යන සිල් රෙදි වැනි ගේමක්
පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සිල් රෙදි බෙදා දීම වැනි වූ අල්ලස් දීමේ ක‍්‍රියාවක් ‘සසුනෝදය’ යනුවෙන් නම් කර පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශ කර තිබියදී රට පුරා පන්සල් ඇතුළු ආගමික ස්ථාන ඉලක්ක...
View Articleඅයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. ඒ අනුව 2018 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන්...
View Articleගෝඨාභයගේ රැකවරණය යටතේ සිටි කේ.පීට, රනිල් –මෛත්‍රීගෙනුත් රැකවරණය
ශන්මුගම් කුමරන් ධර්මලිංගම් හෙවත් ධර්මලිංගම් ශන්මුගම් කුමරන් හෙවත්, කුමරන් පද්මනාදන් හෙවත් කුට්ටි මාස්ටර් හෙවත්, කුට්ටිසිරි හෙවත්, තම්බයියා සෙල්වරාජන් හෙවත් තුල්දි හෙවත් කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී....
View Articleමහින්ද, වරාය පැවරීමට එරෙහි ඡන්දයටත් නැහැ –අයවැය ඡන්දයටත් නැහැ
හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් පසු පැවති ඡන්ද විමසීමේ අවස්ථාවට මහින්ද පිලේ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් සහභාගී නොවූ අතර විශ්‍රාමික...
View Articleදැයට කිරුළෙන් වෙන් කළ මිලියන 250 අතුරුදහන්
පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී අම්පාරේ පැවැති ‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශනයට සමගාමීව නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදි කිරීම සඳහා වෙන් කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 250ක් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ....
View Articleකිරිඇල්ලගේ ගෝලයන්ට විශ්වවිද්‍යාල වරම්
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල තම දේශපාලන හිතවතුන්ට විශ්වවිද්‍යාල සේවාවන් සඳහා පත්වීම් ලබා දෙමින් ඇති බවට තොරතුරු වාර්තා වේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සිය හිතවතුන්ට එම අවස්ථාව ලබා දීම හේතුවෙන් පසුගිය...
View Articleපරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් හෙට්ටිපොලින් අල්ලයි
හෙට්ටිපොල, තුත්තිරිපිටිගම ප්‍රදේශයේ සහල් මෝලක තිබී පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සොයාගෙන තිබේ. හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සහල් තොගය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...
View ArticleHIV ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින් හමුවෙයි
ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේදී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර පරීක්ෂාවේදී HIV ආසාධිතයින් බවට සැක කරන පස් දෙනකු හමුවු බව සෞඛ්‍ය අංශය සදහන් කරයි. “වර්ෂ 2025...
View Articleදිනේෂ්ගේ පක්ෂයේ මන්ත්‍රිනීත් මෛත්‍රීට සහාය පළ කරයි
මහින්ද පිලේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂය නියෝජනය කරණ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද (10) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...
View Articleබිඳී යන බොල් පක්ෂවල බොල් නායකයෝ
වීරවංසගේ පක්ෂයේ පියසිරි විජේනායක ඉවත් විය. පියසිරි කියන්නේ පක්ෂයේ ජාතික සංවිධායකවරයාය. ඔහු ඉවත්වීමේ අවසාන සිද්ධිය වූයේ විමල්ගේ පාර්ලිමේන්තුවට බෝම්බ දැමීමේ කතාවය. එහෙත් එය ආසන්නතම සිද්ධිය පමණකි....
View Articleළමා රක්ෂණ අධිකාරියට ඇමතිනියගේ ලයිස්තුවකින් පත්වීම්…
ළමා රක්ෂණ අධිකාරියේ තනතුරු අටක් සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් ලද ප්‍රතිඵල අනුව බඳවාගැනීම් සිදුකිරීමට යාමේදී විෂය භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් එම...
View Articleජවිපෙ නාමයෝජනාවලට අත්සන් තබයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අද (11) සිට නාමයෝජනා බාරගන්නා පළාත් පාලන ආයතන 93 සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ නාමයෝජනා පත්‍රවලට නිල ලෙස අත්සන් තැබීම ඊයේ (10) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු...
View Articleදළ පූට්ටා ඝාතනයට සැක ප්‍රකට හිමිනම හෙළිවෙයි
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සංඝ පදවියක් උසුලන ප්‍රකට නායක හිමක් ගැන මාධ්‍යවල පසුගිය දිනවල පලවූ අතර එම හිමිනම කවුරුන්ද යන්න මේ වනවිට හෙළි වී තිබේ. ඒ තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීමේ...
View Article