තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. අද (09) දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශයට පත්කර තිබේ. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) රාත්‍රී […]
The post දුම්රිය වර්ජකයන්ට රතු එළියක් appeared first on Lankatruth.