එළඹෙන පළාත් පාලන මැතිවරණය උදෙසා යාපනය, වව්නියාව, මාතලේ, කුරුණෑගල ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (08) දිනයේද ඇප තැන්පත් කර තිබේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජවිපෙ මධ්‍යම කාරක සභික රාමලින්ගම් චන්ද්‍රසේගර් මහතාගේ මූලිකත්වයෙන් යාපනය දිස්ත්‍රික් කාර්යාලයේදී ඇප තැන්පත් කිරීම සිදු කර ඇත. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ […]
The post යාපනය, වව්නියාව ඇතුළු තවත් දිස්ත්‍රික්ක රැසකට ජවිපෙන් ඇප මුදල් තැන්පත් කරයි appeared first on Lankatruth.