හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් පසු පැවති ඡන්ද විමසීමේ අවස්ථාවට මහින්ද පිලේ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් සහභාගී නොවූ අතර විශ්‍රාමික ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද එම ඡන්ද විමසීම මගහැර යාම විශේෂත්වයකි. හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව රට තුළ විරෝධතාවයක් මතුවෙමින් එන විට එය තම දේශපාලන […]
The post මහින්ද, වරාය පැවරීමට එරෙහි ඡන්දයටත් නැහැ – අයවැය ඡන්දයටත් නැහැ appeared first on Lankatruth.